ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති - 2026

  ග්‍රාම නිලධාරි වසම මාර්ගයේ නම ප්‍ඇස්තමේන්තු මුදල
01   193 බී පොල්ගහවිල ජන උදාන ගම්මානයේ තිලක මහතාගේ නිවස අසළ සිට මාර්ගය ඉදිරියට ක්‍රොන්ක්‍රිට් දමා සංවර්ධනය කිරීමග 2000000
 02  192 ඒ ගලහේන්කන්ද  මොරහේන කේ.ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ නිවස අසළ සිට සම්බෝධිය සම්බෙි්ධිය දෙසට මාර්ගය ක්‍රොන්ක්‍රිට්  යොදා සංවර්ධනය කිරීමග 1800000
 03  193 ඒ දිවිතුර දකුණ අක්කර පහ ඩී ජිවන් සමන් කුමාර මහතාගේ නිවස අසළ සිට නානායක්කාර ඉන්දික මහතාගේ නිවස දක්වා මාර් ග ය සංවර්ධනය කිරීම 1800000
 04  193 ඒප් මිරිස්වත්ත දික්ගොවිපල කහටගහහේන මාර් ගය පි.එම්.රැවිනා දීපානි මියගේ නිවස අසල සිට දික්ගොවිපල දක්වා සංවර්ධනය කිරීම 1800000
 05  193 බී පාතවැලිවිටිය උතුර කාවක්කඩ ගම්මානයේ මාබෙන් ඇළ පාලම සිට පිටකඩය වත්ත දක්වා දිවෙන මාර්ගයේ බී.එන්.උදයශාන්ත  මහතාගේ නිවස අසල සිට නාලක අඹේසිරි මහතාගේ නිවස අසල දක්වා සංවර්ධනය කිරීම 1800000
 06  223 බී තණබද්දේගම  සද්ධාතිස්ස පෙර පාසලට පිටුපසින් ඇති පාරේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම  1800000

 

විමධ්‍යගත අයවැය වැඩසටහන 2026

අනු අංකය පාර්ලිමේන්තු මන්ත්‍රිෙග්නම ව්‍යාපෘතිය                අනුමත ප්‍රතිපාදන
01 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය ත්කඳුර ගා/ සීවිලී  විද්‍යාලයේ  උද්‍යාන අලංකරණය සඳහා ඉදිරිපස මිදුලෙහි පහළ කොටස පිඩලි ඇල්ලීම සහ රුක් රෝපණය කර ගල් බංකු තැබීම                                                                                                200000
02 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය 193/සී කාඹරඅත්ත කිතුලකන්ද මාර් ගයේ පොඩි පාළම දෙපස ආරක්ෂිත ඇඳි සවි කිරීම සහ පාළම දෙපස මාර් ගය ක්‍රොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම 220000
03 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය  පොල්ගහවිල ගෝන තිප්පලි ජන උදාන ගම්මානයේ කැනිම් කොට ඇති ජල මුලාශ්‍රෙය් ආරක්ෂිත බැම්ම ඉදි කිරිම 280000
04 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය ලියාපදිංචි ස්වෙච්ජා සමිති සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම 500000
05 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ගොවි සංවිධාන සඳහා යන්ත්‍රෝපකරණ හා තාක්ෂණ දැනුම ලබා දීම 460000
06 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය නුගේතොට ග්‍රාම නිලධාරි වසමේ තුට්ටුදුව පිටවාන ඇළ වේලි සංවර්ධනය කිරීම 210000
07 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය කණබද්දේගම ග්‍රාම නිලධාරි වසමේ හුන්නාවිල විමලසේන මහතාගේ නිවස සිට පිටවාන ප්‍රතිසංස්කරණය සහ ඇළවේලි  සංවර්ධනය කිරීම 210000
08 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය වාඩු වැලිවිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ කොන්ගහ කුඹුරේ සිට තේරුණ් ඇළ දක්වා පිටවාන ඇළවේළි සංවර්ධනය කිරිම 210000
09 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි හසාරා ලියනගේ මැතිණිය මිරිස් වත්ත නවහවුල සිට කංකානම්ගොඩ දක්වා කෘෂි මාර් ගය සංවර්ධනය කිරීම 210000
10 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මැතිතුමා වැලිවිටිය දිවිතුර ගොවිජන සේවා බල ප්‍රදේශයේ නම් කරනු ලබන ලියාපදිංදි ගොවි සංවිධාන සඳහා උපකරණ යන්ත්‍ර සුත්‍ර ලබාදීම 200000
11 ගරු පාර් ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මැතිතුමා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නම් කරනු ලබන දහම් පාසල් සඳහා වානේ ගබඩ් ලබාදීම 200000

 

 

 

Scroll To Top